home slider2.jpg
home slider2.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ කලාපයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුණ නැණ සපිරි පූර්ණ පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි දැනුම ආකල්ප කුසලතා තුළින් පූර්ණ වු නිර්මාණශීලී ඵලදායකත්වයෙන් යුතු දරුවකු සමාජයට බිහිකිරීම

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සපිරි පූර්ණ පුරවැසියෙක්

අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි දැනුම ආකල්ප කුසලතා තුළින් පූර්ණ වු නිර්මාණශීලී ඵලදායකත්වයෙන් යුතු දරුවකු සමාජයට බිහිකිරීම

මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

තම්මිට මහා විද්‍යාලය